මාලබේ වෙද සිසුහු අයිතිවාසිකම් ඉල්ලති


මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ පුහුණුව ලබන සිසුහු අද සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණ තම උපාධිය පිළිගන්නා ලෙසත්, අධිකරණයෙන් දුන් තීන්දුව ප්‍රකාරව රජයේ රෝහල්හි සායනික පුහුණුව සලසන ලෙසත් ඉල්ලා සිටියහ.

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්ට සංදේශයක් බාර දුන් ඔවුහු කොළඹ මල්පාරේ අගමැති ලේකම් කාර්යාලයයට ද ගියහ.

IMG_3291 IMG_3294 IMG_3308 IMG_3319 IMG_3327 IMG_3377