මාලබේ වෙද විදුහලට අදත් විරෝධය


ලාභ ඉපයිමේ  මුලික පරමාර්ථයෙන්  මාලබේ පෞද්ගලික වෛද්‍ය  විද්‍යාලය පවත්වාගෙන යන බව කියමින් වෛද්‍ය පිඨ ශිෂ්‍ය  ක්‍රියාකාරි  කමිටුව අදත් (13) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්විණි.

DSC_0001 DSC_0003 DSC_0057 DSC_0070