2014 නොවැම්බර පළමු වැනි දා කොළඹ සමාජ ශාලාවකදී බ්‍රිතාන්‍ය ජාතිකයකු සමග ගැටුමක් ඇති කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලක සිල්වාට එරෙහිව පවරන ලද නඩුව හා මාලක සිල්වා විසින් බ්‍රිතාන්‍ය ජාතිකයාට එරෙහිව පවරන ලද නඩුව නීතීපති උපදෙස් ගන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පොලිසියට නියෝග කර මැයි 16 දක්වා නඩුව කල් තැබීය.