මාල හොරාට විරේක බේත් දෙයි


කොළඹ පිටකොටුවේදී බිරියගේ පවුම් දෙක හමාරේ මාලය කඩාගෙන දිවු කොල්ලකරු මහජන සහයෙන් අල්ලා ගැනීමට රත්නපුරයේ පොලිස් සැරයන්වරයෙක් සමත් විය.මාලය ගිල දැමු සැකකරු බඩ විරේකයක් සඳහා රෝහල්ගත කර පොලිසිය මුරට සිටියි.