මාල හොරා ඇල්වින්ට පරදියි


කළුතර උතුර වස්කඩුවේ නිවසක පිටුපස දොරකඩා නිවසට ඇතුළු වී නිඳාසිටි තරුණියකගේ මාලය කඩාගෙන ගිය සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු ස්ත්‍රී දුෂණයක් සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි අයෙකු බවත් ඔහු පැළඳ සිටි හිස්වැසුම ඉවකළ පොලිස් සුනඛ ‘ඇල්වින්‘සැකකරු සොයා ගත් බව ද කියයි.