මහ මඟ යන කාන්තාවන්ගේ රන් ආභරණ කොල්ල කන කාන්තාවක ඇතුළු තිදෙනකු මොරටුවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා රන් මාල තොගයක් ද පොලිස් බාරයට ගෙන ඇත.