මාරාවිල දෙන්නෙක් මරුට


මාරාවිල කටුනේරියේ යතුරුපැදියක් ලොරියක වැදීමෙන් යතුරුපැදියේ ගිය දෙදෙනාම මරුමුවට පත්වූ බව මාරාවිල පොලීසිය කියයි.