මාර්ෂල්ගෙන් ඇමැති විජයදාසට අභියෝගයක්


ඇවන් ගාර්ඩ් අධිපතිවරයා සමඟ සම්බන්ධයක් තිබෙනවා ද නැද්ද යන්න පැය 48 ක දී රටට හෙළි කරන්නැයි තමා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අභියෝග කරන බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

විජයදාස රාජපක්ෂ මහතා ඇවන් ගාඩ් සමග කිසිම සම්බන්ධයක් නැති අයුරින් හැසිරුණත් එය එසේ නොවන බවට සැකයක් ඇතැයි කී සරත් ෆොන්සේකා මහතා මේ සම්බන්ධයෙන් ඔහු දෙන පිළිතුර අනුව තමන් ඉදිරියේ දී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද කීවේය.

limg_151201