ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති තිලක් මාරපන අද පෙරවරු 10.30 ට ඔහුගේ නිවසේ තීරණාත්මක ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා ඇතැයි දැනගන්නට තිබේ.
ඇමැති මණ්ඩලයේ විශේෂ රැස්වීමටද ඔහු නොගිය බවද අමාත්‍යංශ ආරංචි කියයි.

