මහනුවර මාතලේ මාර්ගයේ කටුගස්තොට අධ්‍යාපන කලාප කාර්යාලය මිදුලේ ඇති මෙම මාර ගහ මාරකයක් බවට පත්ව තිබේ.මෙම ගසේ රූස්ස අත්තක් දිරාපත්ව කඩා වැටීමට ආසන්නව පවතී. අත්තට පහළින් වෝල්ට් 33000 ක අධිබල විදුලි රැහැනකි. මේ අනතුර ඉවත් කරනා ලෙස ලියුමි සීයක් පමණ යවා ඇතැයි කියති.