ඉරිදා අලුයම කැකිරාවේදී ත්‍රිරෝද රියක ගිය සිව් දෙනකු මරණයට පත් වීම සම්බන්ධයෙන් සොයමින් සිටි කැබ් රිය පැදැවු රියදුරා (23) නීතීඥවරුන් මාර්ගයෙන් අද (09) කැකිරාව පොලීසියට බාර විය'
අලව්ව මහරච්චිමුල්ලේ හා ගොකරැල්ලේ පිරිසක් මේ අනතුරින් මරු මුවට පත් වුහ.