මාරක අවි තොගයක් අච්චුවේලියෙන් අල්ලයි


අපරාධකරුවන් සඳහා නිශ්පාදනය කලැයි සැක කෙරෙන කඩු  කිනිසි පිහි සහ යකඩ බෝල සවි කල මිටි ආයුධ තොගයක් අච්චුවේලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි