මාර ගහ යට සීයක් උද්ඝෝෂණයේ


මාර ගසට නැග සිටින සගයාට සහයෝගය දක්වමින් කොට්ටාව  ධර්මපාල විද්‍යාලයේ මව්පියෝ සියයක පමණ පිරිසක් එම ගස යටට පැමිණ පාඩිවී උද්ඝෝෂණයක් ඇරැඹූහ.