පුත්තලම, හලාවත - කොළඹ මාර්ගයේ තාරවිල්ලුවේ දැවැන්ත මාර ගසක් වැටීම නිසා වාහන ගමනාගමනය අවහිර වී ඇත.
විකල්ප මාර්ග පාවිච්චි කරන ලෙස පොලිසිය මහජනයාට උපදෙස් දෙයි.