මාමා රිමාන්ඩ් කර සිටියදී රහස් පොලිසිය බෑන සොයයි


රිමාන්ඩ් බාරයේ සිටින සරත් කුමාර ගුණරත්න මහතාගේ බෑනනුවන් කෙනෙකු බව කියන උපුල් චන්දන මහතා අත්අඩංගුවට ගැනීමට සෙව්වත් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

මීගමු කලපු සංවර්ධනයට වෙන් කළ මුදල් අවභාවිත කිරීමේ නඩුවේ ඔහුද සැකකරුවකු බව රහස් පොලිසිය කීවේය.