මේ සංකීර්ණ මැෂිම කොතරම් සංකීර්ණ වුවත් ඒ හරහා මැවෙන සංගීතය නම් ඉතාමත් සුන්දරයි. ඒ දෙස කොතෙක් වෙලා බලාසිටියත් එයින් සංගීතය මැවෙන අයුරු තේරුම් ගත නොහැකි මුත් එය සැබැවින්ම බලාසිටින්නට චමත්කාරජනකයි.
රචින්ත ජයවර්ධන