මානව හිමිකම් ලොක්කා ලංකාවට එයි


එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙන් කුමරු ලබන පෙබරවාරියේ දී මෙරට නිල සංචාරයකට එතියි ජිනීවා හි තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ඉකුත් සැප්තැම්බරයේ ජීනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට පෙර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට හුසේන් කුමරයාට නොහැකි වූයේ  ජන්ද පැවැත්වීම නිසාය.