මානව හිමිකම් පිරිස රුවන් හමුවෙයි


ඇමරිකා මානව හිමිකම් පිළිබඳ සහකාර ලේකම් ඇතුළු නියෝජිතයන් පිරිස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා  හමුවී පශ්චාත් යුද සමයෙන් පසු මෙර මානව හිමිකම් තත්ත්වය පිළිබඳ කතා බහ කළහ.

මානව හිමිකම් ආරක්ෂා කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ කරුණු දැක්වීය.

ජනාධිපතිවරයා සහ අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛ වත්මන් රජයේ   මානව හිමිකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇතැයි ද අමාත්‍යවරයා ඔවුනට දැන්වීය.

එක්සත් ජනපද මානව හිමිකම් පිළිබඳ සහකාර ලේකම් ටොම් මලිනොවොස්කි මහතා ද අට පුද්ගල නියෝජිත පිරිසේ නායකයා විය.

_DSC7068(1) _DSC7072(1)