ඇඹිලිපිටියේ සාදයකදී මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන ගේ බිරිය ශෂිකා නිෂාමනී මුණසිංහ (27) මහත්මියගෙන් මානව හිමිකම් කොමිසම ඇඹිලිපිටියේදී අද (11) ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් දස දෙනකුගෙන් ප්‍රකාශ ලියා ගත් බවත් විමර්ශන ඉතා ඉක්මනින් අවසන් කර සිය වාර්තාව නිකුත් කරන බව කොමිසමේ ප්‍රකාශකයෙක් කියයි.

