මානව හිමිකම් පිළිඹඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු පෙබරවාරියේදී මෙරට නිල සංචාරයක නිරතවනු ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි.
හෙතෙම ශ්‍රීලංකාවේ ආරාධනයකට අනුව මේ සංචාරයේ යෙදේ.
අල් හුසේන් මහතාට මෙරට චාරිකාවකට ඉඩ සැළසීමෙන් ශ්‍රීලංකාවත්,මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයත් අතර සබඳතා වර්ධනය කරගැනීමට හැකිවනු ඇතැයි රජය විශ්වාසය පළ කරයි.

