අයිලන්ඩ් පත්‍රයේ මාධ්‍යවේදීයකු වන ලියොන් ඇලෙක්ස් වික්‍රමසිංහ ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක සිටියදි මියගොස් ඇතැයි ගල්කිස්ස පොලීසිය කියයි.
සිකුරාදා (06) රාත්‍රියේ වැඩ අවසන් වී පැමිණීමෙන් පසු කාමරයට පැමිණි බවත් ඉන්පසු නුදුටු බවත් හෝටල හිමියා පොලීසියට කියා ඇත.

