ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ සිසු විරෝධය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනකුට පහර දීම හා එක් මාධ්‍යවේදියකුගේ රුපියල් එක් ලක්ෂ දස දහසක් වටිනා කැමරාවට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව පොලිසිය කියයි.