ලංකාදීප කලවාන මාධ්‍යවේදී උපේන්ද්‍ර ප්‍රියංකර, පිරිසකගේ පහරකෑමට ලක්ව රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
කලවානේ ආපන ශාලාවකදී පහරකෑමට ලක්වී ඇති බවත්, ඔහු බේරී ඇත්තේ පොලිසියට දුවගොස් බවත් පොලිසිය පවසයි.
පහරදීමට පැමිණි සැකකරුවකුගේ නමක් පොලිසියට ලබා දි ඇතිමුත් මේ වන තෙක් සැකකරු අත්අඩංගුවට ගෙන නැත.
කලවාන ප‍්‍රදේශයේ තවත් ප‍්‍රාදේශීය මාධ්‍යවේදියකු විසින් වෙනත් පුවත්පතක පළකළ කලවාන වැවගම වැලිගොඩ දැමීමක් සම්බන්ධ පුවත මාධ්‍යවේදී උපේන්ද්‍ර පි‍්‍රයංකර විසින් සිදුකලේ යයි පවසමින් මෙසේ පහරදීම සිදුකර ඇත.

