මාධ්‍යවේදියාට ගහලා දවස් පහයි : මැරයා නිදැල්ලේ


ගම්පොළ ප්‍රාදේශීය මාධ්‍යවේදී සුරංග රාජනායක මහතාට පහරදුන් බව කියන පුද්ගලයා මෙතෙක් අත් අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් මාධ්‍යවේදීන් හා සිවිල් සංවිධාන ගම්පොළ පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක නිරතවිය.

සැකකරු ප්‍රදේශයේ නැතැයිද ඔහු සොයන බවද පොලිසිය පවසයි.

CIMG2848 CIMG2850 CIMG2852 CIMG2856 CIMG2861 CIMG2862 CIMG2863