මාධ්‍යවේදියා සමුගනී


ලංකාදීප හා දිනමිණ පත්‍රවල ප්‍රාදේශිය මාධ්‍යවේදියකු වූ දෙහිවල, පීරිස් මාවතේ පදිංචි සුරංජිත් පෙරේරා (43) මහතා අභාවප්‍රාප්ත විය.

අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය.

web_20151216Suranjith