මාධ්‍යවේදියා කළුබෝවිලින් ජාතික රෝහලට


බෙල්ලේ වම් පැත්තට වෙඩි වැදී කළුබෝවිල රෝහලට ඇතුළු කළ සන්ඩේ ලීඩර් මාධ්‍යෙව්දී ෆරාස් ෂෞකට් අලි කළුබෝවිල රෝහලෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරුකැර ලැබ සිටියි. ඔහුට සැත්කමක් කිරීමට නියමිතබව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. ගල්කිස්ස ඕෂන් බ්ලූ හෝටලයේදී ඔහුට වෙඩි තබා ඇත. ඔහු එහි හිමිකරුය.