හට් තිලකසිරි තමාගේ ලේකම්වරයකු යැයි කියමින් පුවත් පත් හෙට වාර්තාකරනු ඇතැයිද ඔහු තම මිතුරකු බව සැබෑ යැයිද මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා රූපවාහිනි නාලිකාවක් සමග පැවසීය.
‘දෙවිවරුන් සිටියේ තිස්තුන්කෝටියයි.මට ලේකම්වරු තිස් හතර කෝටියක් සිටියා වගේ මේ මාධ්‍ය කතා කරන්නේ‘