මාධ්‍ය නිදහස ඇති කරන ලෙස ඉල්ලා පානදුර බෙක්කේගම පෞද්ගලික මාධ්‍ය ආයතනයක සේවය කළ බව කියන කේ එම් වසන්ත නම් පුද්ගලයෙක් රත්මලාන ගොළුමඩම හන්දියේදී රොබරෝසියා ගසකට නැඟ පැය පහක් රැදී සිට ගසින් බැස ගියේය.