මාධ්‍ය උද්ඝෝෂණය ඵල දරයි : පුරාවිද්‍යා පැමිණිල්ල අස්කර ගනී


රිටිගල පුරාවිද්‍යා රක්ෂිතයේ දූෂණ එළිකළ දඹුල්ල මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතාට විරුද්ධව පොලිසියට කළ පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා බවත් ඒ පිළිබඳ විමර්ශන නොකරන බවත් සඳහන් කරමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ලිපියක් නිකුත් කර ඇත.

ඔහුගේ අත්සනින් යුත් ලිපියක් අද (12) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී මාධ්‍යවේදීන් කළ උද්ඝෝෂණයෙන් අනතුරුව අදාළ ලිපිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජිතවරියක් විසින් කාංචන කුමාර ආරියදාස මහතාට බාරදෙනු ලැබීය.

12744406_120320162126379070_n

12742448_1203798201621220209240744_n

ඡායාරූප - අකිල බද්දෙවිතාන

IMG_7113 IMG_7114

IMG_7119

ඡායාරූප හා වීඩියෝ- කෞශල්‍ය සමින්ද