කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියෝ ප්‍රතිකාර සඳහා පෙරදින මධ්‍යම රාත්‍රී 12ට විශේෂ සිංගප්පූරු ගුවන් යානයකින් සිංගප්පූරුව බලා වැඩමකරවනු ලැබූහ.
ති කිහිපයක සිට අසනීපයෙන් සිටි ඒ හිමියනට කොළඹ දී බයිපාස් සැත්කමක් ද කැරිණි.
සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති ද වන ඒ සෝභිත හිමියෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙසත්, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරන ලෙස ගිය රජයට මෙන්ම මේ රජයට ද බලපෑම් කළහ.

