මාදුරු ඔය අලි කටුගෙයක්


මාදුරු ඔය වනෝද්‍යානයේ අලි කටුගෙයක් විවෘත විය.

මාදුරු ඔය අලින් 800ක් පමණ සිටිතියි වනජීවී නිලධරයෝ කියති.

ජාතික වනෝද්‍යාන අතරින් වැඩිම අලින් සංඛ්‍යාවක් සිටින්නේද මාදුරුඔයයි.