මාදු ගඟට තව ලෙඩක්


බළපිටිය මාදු ඟගේ  කුඩා කළපුවෙහි  වර්ග කිලෝ මීටර් තුනක් පුරා  පාසි වර්ග හා තණකොළ   බෝවීමෙන් ද නගරයේ අපද්‍රව්‍ය එකතු වීමෙන් ද මිරිදිය ධීවර කර්මාන්තයට විශාල තර්ජනයක් එල්ල වී ඇතැයි  ධීවරයෝ කියති.