මාදිවෙලින් කෝටි හයක කුඩු අල්ලයි


රුපියල් හය කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ් නවයක් සමග සැකකරුවකු සඳුදා (14) රාත්‍රී මාදිවෙලින් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි.