තලංගම මාදිවෙල මූල්‍ය ආයතනයකට පැමිණි මුහුණු ආවරණය කරගත් යතුරුපැදිකරුවන් දෙදෙනෙක් එහි කළමනාකරුට හා මුදල් අයකැමිට තුවක්කු පෙන්වා රුපියල් නව ලක්ෂ හැට හයදහසක මුදලක් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.