මාදම්පේ මුස්ලිම් කාන්තාවෝ පාරට බසිති


පර්දාවෙන් සැරසුණු මුස්ලිම් කාන්තාවෝ සිය ගණනක් මාදම්පේ පැරණි නගරයේ දී මුස්ලිම් ආගමික සංවිධානයට එරෙහිව විරොධතා පුවරු රැගෙන පැයක උද්ඝෝෂණයක් කළහ.

නවුෆික් ජමාර් නම් ආගමික නිකායේ පිරිසකට එරෙහිව මේ විරෝධය පැවැත්වූ කාන්තාවෝ ඊට මාදම්පේ මුස්ලිම් පල්ලියේ දී සම්ප්‍රදායික යාඥාවලට ද සහභාගී වූහ.

පොලිසිය ඔවුනට කරුණු කියා තත්ත්වය සමනය කළේය.