මාතලේ මරණ 10 යි


අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ  10 දෙනෙකු මියගොස් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බව මාතලේ ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරයා පවසයි. මේ වන විට මාතලේ අවතැන් කදවුරු 29 ක පුද්ගලයන් 1040 ක් රැදී සිටියි.

-- කාංචන කුමාර ආරියදාස