මාතලේ දඹුල්ල පෞද්ගලික බස් වර්ජනයක්


රුපියල් සියයක කප්පමක් නොදුන්නැයි  මාතලේ දඹුල්ල පෞද්ගලික බස් කොන්දොස්තරවරයකුට පහර දුන් බව කියන වේලාසටහන්කරුවකු අතුඅඩංගුවට ගන්නැයි  ඉල්ලා මාතලේ දඹුල්ල පෞද්ගලික බස් සේවකයෝ අද (27) උදෑසන සිට වර්ජනයක් ඇරැඹුහ.

කොන්දොස්තර මාතලේ රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.

viraj1 viraj2 viraj3

ඡාායාරූප විරාජ් අභයසිරි