මාතලේ තව ආවාට


මහනුවර යාපන ඒ 9 මාර්ගයේ පළාපත්වල නිල් දිය උයනේ නිවසක් අසල අඩි 12 ක විෂ්කම්භය ඇති අඩි 15 ක් ගැඹුරු වලක් අද උදේ හෑරී ගිය බව නිවෙස් හිමිකරු ප‍්‍රියන්ත ජයලත් මහතා කියයි.
මීට දින කිහිපයකට පෙර ඊට කිලෝමීටර් 3 1/2 දුරින්ද මෙවැනිම ආවාටයක් ඇතිවිය.