මාතලේ නගර සභා බළ ප්‍රදේශයේ ඇති ආපන ශාලා හැටෙන් හතලිහක ආහාර මිනිස් පරිභෝජනයට නුසුදුසු බව සිදු කළ සමීක්ෂණවලදී හෙළිවී ඇතැයි මාතලේ නාගරික මන්ත්‍රී සෞඛ්‍ය කමිටු සභාපති රොෂාන්ද සිල්වා මහතා පැවසීය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ,මාතලේ පරිසර පොලීසිය හා මහ නගරසභාව එක්ව කළ සමීක්ෂණයකදී මේ බව අනාවරණය වී ඇත.