ලහිරු පෙරේරාගෙ ප්‍රසිද්ධ සින්දුවක් තමයි කේතලෙන් මල්ලක් කියලා කියන්නෙ. මේ වැඩේ කරන්නෙ මාලින්ද ගමෑතිගේ. ඔහු ලහිරු පෙරේරා ඉස්සරහපිට කරන මේ වැඩේ තියෙන වෙනස්කම සහ ඒ වැඩේ කරන්න අලුතෙන් හිතලා තියෙන විදියත් නිසා මේ වැඩේ ඉතාම ප්‍රසිද්ධ වුනා.
රචින්ත ජයවර්ධන