මාතලේ මහේස්ත්‍රාත් උසාවියේ නඩු භාණ්ඩ වෂයෙන් තැම්පත් කර තිබූ රුපියල් ලක්ෂයක් පමණ අතුරුදන් වී ඇතැයි පොලිසිය කියයි.
පොලිස් සොකෝ නිලධාරීන් අද එහි ගොස් විමර්ශන ඇරැඹීය.
බදාදා (05) කැඳවීමට නියමිත නඩු වල නඩු භාණ්ඩ සොයා බැලීමේදී මුදල් නැතිවී ඇති බව දැනගත්තේයැයි පොලිසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන්ය.