මාතලේ උපවාසයේ ආයුෂ පැය දෙකහමාරයි


මාතලේ ඔරලෝසු කණුව අසළ එක්සත් ජාතික පාක්ෂිකයන් දෙදෙනකු අද උදේ 8.30ට ඇරැඹූ උපවාසය පළාත් සභා මන්ත්‍රී හසිත සේනාරත්න මහතාගේ ඉල්ලීම මත උදේ 11.15ට අවසන් විය.