මාතලේ අය වැය සම්මතයි


මාතලේ මහ නගර සභා අය වැය විපක්ෂයේ සහභාගීත්වයෙන් තොරව සම්මත විය.

නගරාධිපති හිල්මි කරීම් මහතා විසින් ඉදිපත් කැරුණූ යෝජනාව මිනිත්තු 20 කදී සම්මත විය.

පැමිණ සිටි ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු 5  දෙනෙක් ඡන්දය දුන්හ ස්වාධින මන්ත්‍රී ද හා ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු සිව් දෙනෙක් ද   විපක්ෂ නායක ඩල්ජිත් අලුවිහාරේ අතුළු විපක්ෂයේ තිදෙනෙක් ඡන්දය දීමට නොපැමිණියහ.