මාතලෙන් තව හිස් කබල්
මාතලේ මහා රෝහලේ සමූහ මිනී වළෙන් බ්‍රහස්පතින්දා (29) වන විට හිස් කබල් දහයක් ගොඩගත් බව අධිකරණ වෛද්‍ය අජිත් ජයසේන කියයි. දින තුනකින් කැණීම් අවසන් කිරීමට අදහස් කරයි. හිස් කබල්වලට අමතරව දැත් අඳි, ගැලවුණු දත් හා වෙනත් ඇට එහි විය.

