මාතරින් පැහැරගත් සිසුවා කෝට්ටේගොඩින් මතුවේ


මාතර ජාත්‍යන්තර පාසැලක  15හැවිරිදි  සිසුවකු   ජීව විද්‍යා  උපකාරක පන්තියක සිට ගෙදර යද්දී   වෑන්රියකින්   පැහැරගෙන කෝටිටේගොඩ මුහුදු තීරයට දැමී යැයි කියන සිද්ධියක් ගැන මාතර පොලීසිය පරීක්ෂණ පවත්වයි.

 පැහැරගනිද්දී  තමාට සිහිය නැතී වු බව  කියන සිසුවා මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.