මාතර සුදා නම් සැකකරුවකු ඇල්ලීමට හබරණ පුවක්පිටියේදී අද අළුයම මෙහෙයුමක් කරද්දී පොලිස් කොස්තාපල් වරයකු සහ මාතර සුදා ආගිය අතක් නැතැයි හබරණ පොලීසිය කියයි. ඔවුන් දෙදෙනා ළිඳක වැටුණායැයි සැකයක් පවතී. කොස්තාපල්ගේ නිල ඇඳුම ළිඳේ පාවෙමින් තිබෙන බව දැක ඇත.