මාතර මහ නගර සභාව ඉදිරිපිටදී ඇති වු ගැටුම අතරතුර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් යොදවා ඇතැයි දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පවසයි.