මාතර විරිදු ගායකයා මරා දාලා
මාතර බස් නැවතුම්පොළේ විරිදු ගායකයකු තියුණු ආයුධයකින් පහරදී මරා දමා ඇතැයි පොලිසිය කියයි.
ඔහු මාතර කොටුවේගොඩ පදිංචි පියල් දිසානායක නම් හත් දරු පියෙකි. සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත්, අරක්කු බීමට මුදල් ඉල්ලා නොලැබුණු නිසා පහරදීම කර ඇති බවත් කියති.

