මාතර රෝහල අසල රිය අනතුරු වැලක්


මාතර රෝහල ඉදිරිපිට පාරේදී කාරයක් ත‍්‍රීරෝද රියකද, යතුරු පැදි හා පා පැදි පහකද ගැටී සිදු වූ රිය අනතුරින් සාමනේර හිමි නමක් ඇතුළු පස් දෙනෙක් තුවාල ලදහ.
කිහිපදෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල කියයි.