මාතර රාහුල 90 සමරයි


මාතර රාහුල මහා විදුහල  90 වැනි වසර  අද (22) මාරතදී සැමරිණි. විදුහල්පති නිමල් දිසානායක මහතාගේ ද රාහුල විදුහලේ ගුරුමණ්ඩලය ද ආදි සිසුවෝ ද අට දහසක් පමණ දෙනාගේ සහභාගීත්වයෙන් පැවැති පා ගමන නගරය පුරා සංචාරය කෙළේය.

1923 දී රාහුල විදුහල ඇරැඹිණි.